නුඹ...


හැරදමා යා නොහැකියැයි සිතුණිද
කිසිදා හිමිව නොතිබුණු
සිතිජඉම බැඳි සෙනෙහස අපේ,
ජීවිතය මේයයි පැතුවද
මගහැරුණු මොහොතක් පමණක්ම වුණු
තනි නොතනියට ළඟ හිඳි
හද දියෙහි ඇඳි 
රුව නුඹේ,
ඇසිල්ලක වුව රිදුමක් නොවන්නට
දුහුළු මලෙක මෘදුපහස දුන්
පෙම්වත මගේ,
නොපෙනෙනා ඉමවෙත ඇදෙනයු
රු
බලාහිඳිමි මම
පිහාටුවක සැහැල්ලුව

වා හදේ...

No comments:

Post a Comment