පූදිනාතුරු රතු මැයි මල්,
බලාහිදිමි.
පමාවීහෝ එන වසන්තය වැළඳගන්නට.
ඒ විසල් සීනු හඬ ඇසෙන මානයේ හිදිමි,
අහම්බෙන් හෝ,
ඔබේ රුව දැකගන්නට.
ලොවක් සනහාලන්නට
පෙරුම් පුරනාමුත්,
එක් හිතක් රිදවන තරම්,
නොදැනෙනා සේ හිදින්නෙමි.
මගහැරෙන්නේ,
දෙසිතක් නොව ජීවිතය බව දැන දැනම...

පූදිනාතුරු රතු මැයි මල්,
බලාහිදිමි.
පමාවීහෝ එන වසන්තය වැළඳගන්නට,
ඒ විසල් සීනු හඬ 

ඇසෙන මානයේ හිදිමි.
අහම්බෙන් හෝ,
ඔබේ රුව දැකගන්නට.
ලොවක් සනහාලන්නට පෙරුම් පුරනාමුත්,
එක් හිතක් රිදවන තරම්,
නොදැනෙනා සේ හිදින්නෙමි.
මගහැරෙන්නේ,
දෙසිතක් නොව ජීවිතය බව දැන දැනම...

2 comments: