සුවඳ විඳි මතකය...


සිහිනෙනුත් සුවඳ විඳි මතකය
සිහිනයක්ම වුනේ කෙලෙසද,
කියාගන්න බැරිවුනු බොහෝ දේ
තවමත් තිබේ හිතතුළ තෙරපෙන...
 

වෙන්වන්නට තවත් මොහොතක්
පමණක්ම ඉතිරිව ඇති සඳ,
තරු කැටයක ලියා තබමි හදවත
කවදාක හෝ ඔබට හැඳිනගන්නට...

No comments:

Post a Comment