අවසන් ලියමන.....




"ලිහිණි",
මගේ කුළුදුල් පෙමිවත.
අසමිමතයේ තටුසලන්නට,
මග කියාදී මට.
හන්තාන සුළග හා සුසුමි පාකල නුඹ.
වනතුරෙක සැගවිගත්
නැවුමි වනමලෙක පැහැ
කොපුලත තැවරෑ නුඹ,
බෝදු‍ර ඉගිල ගොසිනි
මල් සුවද නොදැනෙනා තරමට,
සමිමතයේ කැදලි බැද‍,
සිටින දුර ඈතවෙත,
තනිව ගයනා ලිහිණි ගීයක
හඩ නොමඇසෙන මානයවෙත,
"ලිහිණි"
මගේ කුළුදුල් පෙමිවත,
ඉගිලගොසිනි නුඹ දුර ඈතවෙත......

No comments:

Post a Comment