නමක් අහිමි...


ඔලිව් පතක,
අකුරු බොඳවුණු  දිනපොතක,
ආමන්ඩි සුවඳ පිරි
තේ උගුරක,
ලේන්සු පොඩියක දැවටුනු
සුවඳ පොදක,
සැගවගත් ආදරයක්,
තවමත් හීන් කෙඳිරියක් නගයි 
ඉඳහිට...

No comments:

Post a Comment